කොවිඩ් 19 : ලංකාවේ පළමු ජීවිතය බිලි ගනියි !

කොවිඩ් 19 : ලංකාවේ පළමු ජීවිතය බිලි ගනියි !

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා සිදුවූ පළමු මරණය අද (28) මෙරටින් වාර්තා විය.

 ඔහු 60 හැවිරිදි අයෙකු වන අතර මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
 
මියයන විට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර එසේම ඔහු වකුගඩු බද්ධයකට ලක්වූ සහ දියවැඩියාව රෝගයෙන් පෙලීසිට ඇති බවත් වාර්තා වෙයි.

91380124 2817852584995746 6504999626473472000 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න