දැන් සිදු වී තිබෙන්නේ කොතමල්ලි බී සිටීමට බවත්, වෙන කවුරු හරි මෙසේ පැවසුවේ නම් එසේ පැවසූ පුද්ගලයා මේ වන විටත් ඩොක්ටර් කොත්තමල්ලි වී අවසන් බවත්, නමුත් ආණ්ඩුවේ ෆේක් බළකාය ප්රබල බැවින් එලෙස සිදු වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.
මතු පළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
