නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මෙම භූ කම්පනයේ අගය රික්ටර් පරිමාණ 7.1 ක් ලෙස සඳහන් වෙයි
මේ වන විට භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ද නිකුත් කර ඇති බව විදෙස මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි
ජීවිත හානියක් හෝ දේපළ හානි පිළිබඳ නිවැරදි වාර්තා තවමත් සඳහන් නොවෙයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
