පෝලන්ත ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වැසේ

පෝලන්ත ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වැසේ

පෝලන්ත බලධාරීහු අද (17) එරට ගුවන්තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත්හ.

එරට ගුවන් කලාපයේ සිදුකෙරෙන ආරක්ෂක ගුවන් මෙහෙයුම් ඊට හේතුවයි.

ඒ අනුව, එරට සෙෂූෆ් සහ ලුබ්ලින් යන ගුවන්තොටුපොළ දෙක තාවකාලිකව වසා දමා තිබේ.

යුක්‍රේන කලාප වෙත රුසියානු ෆෙඩරේෂණයට අයත් දිගු දුර ගුවන් බලකාය විසින් එල්ල කෙරෙන ප්‍රහාර හේතුවෙන් පෝලන්ත ගුවන් කලාපයේ ගුවන් ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක ය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/17/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)


මුලාශ්‍රය :

Two Polish airports closed temporarily over military operations, air agency says


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න