ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය අද (11) ප්‍රකාශ කළේ ය. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයෙන් එළඹෙන 13වෙනි දා සිට 15වැනි දා දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
