ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා වුණා. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරය අරඹමින්. හෙතෙම ඊයේ (13) සිට ලබන 15 වැනිදා දක්වා චීන නිල සංචාරයේ නිරත වනවා. ජනාධිපතිවරුන් දෙපළ අතර සාකච්ඡා අද (15) බෙයිජිං නුවර දී පැවැත්වීමට නියමිතයි.
දිනූෂි ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
