උතුරු කොරියාවේ ජනාධිපති Kim Jong-un අද (8) Pyongyang හි Kim ll-sung චතුරශ්‍රයේදී චීන ජනාධිපති ෂී ජින්පිං වෙනුවෙන් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.
Kim Jong-un සහ ආර්යාව Ri Sol Ju , Kim ll-sung චතුරශ්‍රයේ සිට ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ .
Kim Jong-un සමග එක්ව, ෂී ජින්පිං මහතා උතුරු කොරියානු මහජන හමුදාවේ ගෞරවනීය ආචාරය පිළිගැනීමට එක් ව සිටියා.
උත්සවය අවසානයේ, චීන සහ කොරියානු භාෂාවලින් යුත් පිළිගැනීමේ සුබපැතුම් සහිත වර්ණවත් බැලූන් අහසට මුදා හැර තිබෙනවා.

දිනූෂා ධීරසිංහ - චීන පුවත් සේවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
