බ්‍රසීලයේ බන්ධනාගාරක් තුළ ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
පැය පහක කාලයක් පුරා බන්ධනාගාරයේ එකිනෙකාට විරුද්ධ කල්ලි 2ක් අතර මෙම ගැටුම සිදුවී ඇත.
එහිදී මියගිය අයගෙන් 16 දෙනෙකුගේම හිස ගසා මරා දමා ඇති අතර බන්ධනාගාරයේ කොටසක් ගිනි තැබීමටද එම පුද්ගලයන් කටයුතු ඇත.
එහිදී ප්‍රාණ ඇපයට ගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට නිදහස් කර ගැනීමට සමත්ව ඇති බවද එහිදී වැඩි දුරටත් සදහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
