ඉතියෝපියාවෙන් නව වාර්තාවක්

ඉතියෝපියාවෙන් නව වාර්තාවක්

දිනක් ඇතුළත පැළ මිලියන 350කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් ඉතියෝපියාව නව වාර්තාවක් පිහිටුවා ඇත.

ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභි අහමඩ්ගේ අදහකට අනුව මෙය ක්‍රියාත්මක කර ඇති අතර, පැල රෝපණ වැඩසටහන යටතේ පැල මිලියන 353 කට අධික ප්‍රමාණයක් ස්ථාන දහසක පමණ සිටුවා ඇත.

නියඟයෙන් පීඩා විදින රටක් වන ඉතියෝපියාවේ වන විනාශය සහ දේශගුණික විපර්යාස අවම කිරීම මෙහි අරමුණ බවත්, මේ සදහා එරට රජයේ සහ පෞද්ගලික ආයතන රැසක් වසා තබමින් වැඩසටහනට සහාය දැක් වූබවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විසිවන සියවසේ මුල් භාගයේ 35% ක් පැවති ඉතියෝපියාවේ වනාන්තර ප්‍රමාණය 2000 වසර වන විට 04% කින් අඩු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

 108101381 ab3

Prime Minister Abiy has been taking part in the tree-planting campaign

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න