කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන්න් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව පාකිස්ථානයෙන් වාර්තා වේ.
රාවල්පින්ඩි ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළකට මෙම ගුවන් යානය කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ගුවන් යානයේ ගමන්ගත් පිරිසට අමතරව සිවිල් වැසියන් කිහිප දෙනෙකුද මිය ගොස් ඇත.
කාර්යය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සහ සිවිල් වැසියන් දස දෙනෙකු ඒ අතර වේ.
අනතුරෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇත මෙම ගුවන් යානය පාකිස්ථානයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
