ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් සිඩ්නි නගරය ආසන්නයට දැඩි බලපෑම් එල්ලවී ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස රැසක් ලැව් ගින්නට හසුවී විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ලැවිගිනි නිවා දැමීම සදහා යොදවා ඇති ගිනි නිවන භටයින්ගේ සංඛ්‍යාව දෙදහසකට අධිකය. මෙම ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරයද දුමාරයකින් වැසී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 1.6කට අධික ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
