Language Switcher

V2025

බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 81 බර පංතියේ නව ශ්‍රී ලංකා වාර්තා 03 ක් පිහිටවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ සමත් විය.