Asia Argento ට  : 17 තරුණයෙකුගෙන්  දුෂණ චෝදනාවක් 

Asia Argento ට  : 17 තරුණයෙකුගෙන්  දුෂණ චෝදනාවක් 

17 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බවට  හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළියක වන Asia Argento ට චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 නිළිය අදාළ තරුණයා රංගනයේ යෙදී ඇති අතර ඉන් අනතුරුව ඇය විසින් මෙම තරුණය රැගෙන ගොස් දූෂණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
කෙසේ වුවත් අදාළ තරුණයා සිදුවීම සම්බන්ධව පොලිසියට පැමිණිලිකර ඇත්තේ සිදුවීමෙන් වසර 4කට පසුවය.

එසේම ඔහු තමාට ඇතිව තිබෙන ආතතිය හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක වන්දියක් ඉල්ලා  Asia Argentoට  එරෙහිව නඩුවක් පවරා ඇති බවද සඳහන්.

මීට ප්‍රතිචාර දක්වමින් Asia Argento පවසා තිබෙන්නේ තමා විසින් එවැනි දෙයක් සිදු නොකළ බවත් එම තරුණයාගේ මානසික මට්ටම සලකා බලා ඉල්ලා ඇති මුදලින් කොටසක් ලබාදීමට තීරණය කර ඇති බවය.

asia arengto with bennett

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න