කොරෝනා වෛරසය නිසා දිවයිනම සම්පූර්ණයෙන්ම වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍යක් බවත් ඒ සම්බන්ධව රහස් පොලීසියෙන් පරීක්ෂණයක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර අසත්‍ය ප්‍රචාර සිදුනොකරන්නට එයින් ජනතාව වෙත දැනුම්දී තිබේ.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.


