ගෝඨාභය කිව්වට නීතිය වෙනස් නොකර පළාත් සභා මැතිවරණය තියන්න බෑ - දිනේෂ්

ගෝඨාභය කිව්වට නීතිය වෙනස් නොකර පළාත් සභා මැතිවරණය තියන්න බෑ  - දිනේෂ්

කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  උපදෙස් දී තිබුණද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු නොකළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් ඔහු පවසයි.

ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න