පාර්ලිමේන්තු සභා ගර්භය සහ පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව 2021 අප්‍රේල් 21 වනදා සිදුවූ බව කියන සිද්ධීන් සහ එවැනි සිද්ධීන් යළි ඇති නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමට කතානායක විසින් මැතිඇමතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
