ප්‍රභූන් නිසා වැසූ පාරට ජනතා විරෝධය: අපි ඡන්දෙ දුන්නෙ මේකටද? (වීඩියෝ )

ප්‍රභූන් නිසා  වැසූ පාරට ජනතා විරෝධය: අපි ඡන්දෙ දුන්නෙ මේකටද? (වීඩියෝ )

ප්‍රභූවරයෙක්ට ගමන් කිරීමක් වෙනුවෙන් මහා මාර්ගය, පොලිස් බාධක යොදවා වසා තැබීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ දැඩි රථ වාහන තද බදයක් ඇතිව තිබුනා.               

එම අවස්ථාවේ දැඩි රථවාහන තදබදය හේතුවෙන් ගර්භණී මව්වරුන් හා ගිලන් රථ පවා අහපසුතාවය ලක් වූ අයුරු සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ දර්ශනවල පසුබිම් ඝෝෂාවන්ගේ සටහන්ව තිබිණ.

එලෙස මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් ඒ මොහොතේ මාර්ගයේ සිටි රියදුරන් සිය වාහනයේ නලාව හඬවමින් දැඩි විරෝධයක් දක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ සංචරණය වන අයුරු දක්නට ලැබෙනවා.        

තවද එම දර්ශන පසුබිම් තුළින් "අපි චන්දය දුන්නේ මේකටද" යන්න ප්‍රශ්න කරමින් දැඩි ජනතා අප්‍රසාදයට ලක්වූ අකාරය මේ වනවිට සමාජ මාධ්‍ය පුරා පැතිරෙමින් ඇත….

sumusu M 150pxසමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න