Language Switcher

V2025

රණවිරුවන්ගෙන් විශ්‍රාමිකයින්ට පහසුකම්

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන් කොලඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි විශ්‍රාම වැටුප් ලාභීන්ට සිය විශ්‍රාම වැටුප ලබාගැනීම ට පවතින දුෂ්කරතාවය මගහරවා ගැනීම පිණිස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත අද (10) දින කොලඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විශ්‍රාම වැටුප් ලාභීන්ට පහසුකම් සලසා දීම සිදු කරන ලදී.21bb64e7 f291 41ea 9d15 e2ae1c40e5071f9eaf7e eb8a 47b2 bce9 adfd8ecea5ed1d4605ad 92b8 43d0 b9f3 2fbb94f2d0af

00960ba7 b48c 466f a47c 48e622a200f7

bd0f67a6 8b96 4f78 a6b4 044f00276d52

caa59113 befa 4d02 a902 2825e1e67e06