පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් පලකල අදහස් සම්බන්ධයෙන් ආගමික නායකයන් විරෝධය පළ කර ඇත.
අදාළ ප්‍රහාරයට පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් සිදු කරමින් ඇතැයි පවසමින් මෙම පොලිස් නිලධාරීන් පිරිස මහනුවර හා අනුරාධපුර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කළහ.
මේ පිළිබඳව විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කරන සර්වාගමික නායකයන් සඳහන් කරන්නේ මේ තුළ අදාළ විමර්ශන කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ අරමුණක් පෙනෙන්නට ඇති බවයි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
