කොරෝනා මරණ 131ක් - සමස්ත මරණ 11,000 ආසන්නයේ !

කොරෝනා මරණ 131ක් - සමස්ත මරණ 11,000 ආසන්නයේ !

තවත් කොරෝනා මරණ 131ක් ඊයේ (09) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (10) නිකුත්කර ඇත.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 110 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර, අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙකුද ඒ අතර වෙයි.

මියගිය අය අතරින් 73 දෙනෙක් පිරිමි වන අතර සහ කාන්තාවන් 58 දෙනෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න