පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.
එනිසා පක්ෂය වැඩපිළිවෙළට ගම් ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
