ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව සජබ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කෙරුණද රට ඉඳි එම තහනම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැතැයිද ඔහු චෝදනා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
