ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (10) සිදුවූ පහරදීම සැලසුම් සහගතව සිදුකරනු ලැබුවක් බවට සැකසහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර හමුදා පාලනයක් ගෙන ඒමට වටපිටාව සකසා ගන්න කටයුතු කරනවාද යන්න සැක බවත් ඔහු පවසයි .
එබැවින් මේ මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී බුද්ධිමත්වව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාව වෙතින් ඉල්ලීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
