පෙට්‍රල් රැගත් නෞකාවක් ජුනි 24 මෙරටට පැමිණීමට නියමිත බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .
වාර්තා වන ආකාරයට අදාළ නෞකාවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙසේ පැමිණෙයි.
මේ අතර, ලබන 28 වැනිදා තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට ළඟා වන බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
