අරගලය ආරම්භයේ සිටම එහි පාර්ශවකාර සංවිධානයක් ලෙස ක්‍රියාකාරීව සිටින 'කළු තොප්පි ව්‍යාපාරය' (Black Cap Movement ) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
එසේම, අරගලය ගාලුමුවදොරින් ඔබ්බට ගෙන යන 'අරගලය 4.0' නමින් අලුත් මෙහෙයුමක් ආරම්භ කිරීමටද තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් 'කළු තොප්පි ව්‍යාපාරය' විසින් නිකුත්කර ඇති නිවේදනයක ඒ සඳහන් අතර අදාළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
