’කොවිඩ්‘ වයිරසය ආසාදිත රෝගීන් 195 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු ’කොවිඩ්’ රෝගීන් සංඛ්‍යාව 668,336 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
මේ අතර, කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු ඊයේ (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
