ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (27) මෙරටට ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි ( Mizukoshi Hideaki )මහතා විසින් ශ්‍රී ලංකා ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත මෙම පරිත්‍යාගයන් ලබා දුන්නේය.
මෙම වෛද්‍ය උපකරණ අතර සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක්, angiography යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
