ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අද (04) දින යළිත් ශක්තිමත් වී තිබේ.
අද දිනයේ මහ බැංකු විනිමය අනුපාත සටහනේ දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87ක් හා විකුණුම් මිල රුපියල් 314.98 ක් වශයෙනි.
කෙසේ වුවත් පසුගිය දින වල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් පහළ යාමක් පෙන්නුම් කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
