අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කර ඇති අතර එහි නව මිල රු 2982කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
