සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන, ශාන්ත බණ්ඩාර ජයවර්ධන ගේ මෑණියන් වන ඩබ්.එම්. ඥානවතී මැණිකේ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
දේහය අද (12) සහ හෙට (13) මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු 13 බදාදා සවස 6ට තලපත්පිටිය ආදාහනාගාරයේ දී සිදුකෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
