ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ජනතාවට බෙදාදීම සඳහා සුරියකාන්ත තෙල් ටොන් 352ක් ලබාදීමට රුසියාව කටයුතු කර තිබේ.
එම අවස්ථාවට සහභාගී වූ මෙරට රුසියානු තානාපති ලෙවාන් ඩගර්යාන් පැවසුවේ තම රට විවිධ ගැටලුවලට මුහුණදී සිටියද තම මිත්‍ර රටවලට සහාය දීම අත්නොහරින බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
