ගෑස් මිල යළිත් වරක් හෙට (නොවැ. 4) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
රු. 75ත් 90ත් අතර මුදලකින් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට නියමිත බවත්, අදාළ මිල ගණන් පිළිබඳව හෙට දිනයේ දැනුම් දෙන බව එම සමාගම පවසයි.
අවසන් වරට ගෑස් මිල සංශෝධනය කෙරුණේ ඔක්. 4 වන දා ය.
එම මිල වැඩි වීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343කින් ඉහළ දැමූ අතර එය මේ වන විට වෙළෙඳපොළේ රුපියල් 3,470ක මිලකට අලෙවි වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
