Language Switcher

V2025

ගෝඨාභය සුදු කරන්න : සැබෑ(?) නමින් පත්තරයක් ළඟදීම

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිරූපය නැංවීමට සහ ආණ්ඩුවේ දුෂණ හෙළිකිරීමට  වියත් මඟ සංවිධානය මඟින් "සැබෑ (?)" නමින් පුවත්පතක්  ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

බන්දුල පද්මකුමාර මහතාගේ කතෘත්වයෙන් එළිදැක්වීමට නියමිත මෙම පුවත්පත ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ සතිපතා පුවත්පතක්  ලෙස නිකුත් කිරීමට සැළසුම් කර ඇති අතර  කුල ශ්‍රී කාරියවසම් මහතා සහ මහින්ද ඉලේපෙරුම මහතා මෙම පුවත්පතේ නියෝජ්‍ය කතෘවරුන් ලෙස කටයුතු කිරීමට  නියමිත බවද වාර්තා වෙයි. 

රාවය පුවත්පතේ ආකෘතියට වඩාත් සමීප අයුරින් එය සකසන්නට තීරණයවී ඇති බවද දැනගන්නට ඇත.