විජයකලා ඇමතිකමෙන් ඉවතට

විජයකලා ඇමතිකමෙන් ඉවතට
LTTE  සංවිධානය නැවත ඇති කල යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය හේතුවෙන් ඇමතිවරියගේ අමාත්‍ය ධුරය සම්බන්ධව  නිසි පරික්ෂණයක්  සිදු කර තීන්දුවක් ගන්නා තෙක් ඇය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ජනාධිපතිවරයාද ඊට එකගතාවයක පළ කර ඇත.
 
සබැදි පුවත්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න