හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ . ඉන්දික ඊයේ (5) රාත්‍රියේ හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට 51 ක් වැනි වියේ පසු වූ ඉන්දික මහතා කළුබෝවිල පිහිටි සිය නිවසේදි අභාවප්‍රාප්ත වි ඇති බව පවුලේ ඥාතීහු පවසති.
මුල්ගිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරයා වශයෙන් කටයුතු කරනු ලැබූ ඔහු පසු ගිය මහ මැතිවරණයේදී පරාජයට පත් විය.
මිය යන විට හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වශයෙන් කටයුතු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
