නව ජනාධිපති ලේකම්වරයා ලෙස ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.
ඔහු මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, ක්‍රීඩා, මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාර ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
