16 කණ්ඩායම ඉවරයි : රට ගොස් පැමිණි එස්.බී. තනිවේ !

 16 කණ්ඩායම ඉවරයි : රට ගොස් පැමිණි එස්.බී. තනිවේ !

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමගින් පවතින දේශපාලන තත්වනයන් හා ඉදිරි ගමන් මග සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කැදවන ලද සාකච්චාව මුළුමනින්ම අසාර්ථක වී තිබේ.

මෙම සාකච්චාව සදහා එස්.බී. දිසානායක මහතා හැරෙන්නට කිසිවෙකු සහභාගී වී නොමැත.

දින කිහිපයක විදේශ සංචාරයකින් පසු මෙරට පැමිනි මන්ත්‍රීවරයා වහා කණ්ඩායම රැස්වී සාකච්චා කල යුතු යයි සෙසු පිරිස සමගින් කියා සිටියද ඔවුන් ගෙන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ දැන් 16 කණ්ඩායමක් නැති බවත් ඉදිරි දේශපානලන කටයුතු මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිදු කරනු ලබන බවත්ය.
 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේවනවිටත් 16 කණ්ඩායමෙන් ඉවත්ව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න