විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ හැසුරුණු නින්දිත ආකාරය සම්බන්ධව ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට යෝජනා කිරීමට එජාප මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වෙයි.
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉතාම අපහාසාත්මක ආකාරයට කතානායක කරූ ජයසූරියට පවා පරිභව කරනු ලැබූ අතර සභාවේ ගරුත්වය කෙළෙසමින් මන්ත්‍රීවරයා හැසිරුණු අන්දම සම්බන්ධව පියවරක් නොගතහොත් එය වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවද මන්ත්‍රී කණ්ඩායමේ අදහස වී ඇත.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ එම පහත් හැසිරීම පහත වීඩියෝවෙන් :
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
