අළුගෝසු තනතුරටත් ගෝඨාභයගේ නම !

අළුගෝසු තනතුරටත් ගෝඨාභයගේ නම !

අළුගෝසු  තනතුරු දෙකක් පුරප්පාඩුව ඇති බැවින් එයින් එක් අළුගෝසු තනතුරක් බාර ගන්නා ලෙස තමන් ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද  පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

එසේම ඉතිරි අළුගෝසු තනතුර සඳහාද රාජපක්ෂ පවුලේ අයෙකුම සිටිය හැකි බවත් ඒ සඳහා ඔහුව නම් කිරීමට ඔවුන්ට අවස්ථාව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න