පොලිස්පති අළුත්ම ඇන්දිල්ල !

පොලිස්පති අළුත්ම ඇන්දිල්ල !

පොලිස් නිලධාරීන්ගේ කාකි නිල ඇදුම වෙනුවට  ජාතික ඇඳුම  ගෙන ඒමට තමන් සූදානම් බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසා ඇති බව වාර්තා වෙයි.

සියළුම පොලිස් නිලධාරීන් එවිට තමන් වගේ සිටිනු ඇතැයිද පොලිස් පතිවරයා තමන් හැඳ සිටි ජාතික ඇඳුම පෙන්වා ඇති බවද දැනගන්නට ඇත.

පොලිස්පතිවරයා මෙසේ සිදුකර ඇත්තේ  ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර හා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සමග පැවති සුහද සාකච්ඡාවකදී බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න