ග්ලයිෆෝසේට් තහනම ඉවතට !

ග්ලයිෆෝසේට් තහනම ඉවතට !

ග්ලයිෆෝසේට් තහනම මුළුමනින්ම ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින්  ජූලි 11 වන දින  නිකුත් කරන ලද ගැසට් පත්‍රයකින් සියළුම බෝග සදහා රට පුරාම බලපවත්වන පරිදි මෙම තහනම ඉවත් කර ඇත.

මීට පෙර නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමතිවරයා 2017 වසරේදී ගැසට් පත‍්‍රයකින් ග්ලයිපොසේට් තහනම ඉවත් කරන ලද්දේ තේ සහ රබර් සඳහා පමණකි.

ඒ අනුව පසුගිය 11 වනදා නිකුත් කළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න