ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාව තුළ නැගී එන ක්ෂේත්‍රයක් ලෙස, වික්‍රමාන්විත සංචාරක කර්මාන්තය ප්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යoශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය (PDO) සහයෝගය ලබා දෙමින් සිටී
මෙම වැඩපිළිවෙළ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ ශ්‍රී ලංකා සoචාරක හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් ජාතික ශිල්පීය ප්‍රමිත (NCS) සහ ජාතික විෂය නිර්දේශයන් (NVQ Level 4) පහත සදහන් වික්‍රමාන්විත වෘත්තීන් සඳහා සකස් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
