හිටපු හමුදාපතිවරයෙකු වන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වත්මන් යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට බලපැම් සිදු කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වත්මන් යුද්ධ හමුදාපතිවරයා ජනාධිපතිවරයාටද පැමිණිලි කර ඇති බව සඳහන් වේ.
අමාත්‍ය ෆොන්සේකා මහතා පසුගිය සමයේ යුද්ධ හමුදාවේ කටයුතුවලට මැදිහත් වී තිබෙන අතර වත්මන් හමුදාපතිවරයා ඊට විරෝධය පළ කර ඇති බව පැවසේ.
ඒ අනුව වත්මන් හමුදාපතිවරයා විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
