තෙබුවනදී ඉහළ පොලිස් නිලධාරින්ට විරෝධය පෑම හේතුවෙන් අත්අඩංගුවට පත් සාජන්වරයා සම්බන්ධ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.
රාජ්‍ය පරිපාලන කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජින් මද්දුමබණ්ඩාරගේ උපදෙස් මත පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මෙම විමර්ශන විශේෂ විමර්ශන ඒකකයට පවරා තිබේ.
වැලි ලොරිය හා ඒහි බලපත්‍රය පිළිබඳව විමර්ශනය කිරීමට නියමිත අතර මේ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
