ගම්මන්පිල මන්ත්‍රීට තියෙන්නේ අඩු බර මොළයක් - මුජිබර්

ගම්මන්පිල මන්ත්‍රීට තියෙන්නේ අඩු බර මොළයක් - මුජිබර්

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට ඇත්තේ අඩු බර මොළයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ රැලියක් අතරතුර වස මිශ්‍ර කිරි පැකට් ලබාදුන් බවට තමාට චෝදනා එල්ල කලේ ඒ නිසා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසයි.

  එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී  අදහස් දැක්වු මන්ත්‍රිවරයා පැවසුවේ තමන්ට එල්ල කල අභූත චෝදනා  සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බවත් මෙම සිද්ධිය අදාල කර ගනිමින් ඇතැම් පිරිස් සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරිමට උත්සහ කළ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න