බැසිල් කුමන්ත්‍රණය පාවාදුන්නා : නලින් ද සිල්වාගෙන් චෝදනා ! (වීඩියෝ)

බැසිල් කුමන්ත්‍රණය පාවාදුන්නා : නලින් ද සිල්වාගෙන් චෝදනා ! (වීඩියෝ)

මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 113ක පාර්ලිමේන්තු බහුතරය ලබාගත නොහැකි වුයේ එක් දේශපාලයකුගේ හා ඔහුගේ අනුගාමිකයින්ගේ පාවාදීම නිසා බව මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

විශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරිමින් ඔහු මේ බව සඳහන් කල අතර එමගින් ඇඟවෙන්නේ 'පාවාදීම' සිදුකර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයකු හා ඔහුගේ අනුගාමිකයින් විසින් බවයි.

එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවට  බහුතරය ලබාගැනීම වෙනුවෙන් මැදිහත් නොවූ මොල්ලිගොඩ කෙනෙකු ගැන නලිද සිල්වා සඳහන් කරන අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඒ බැසිල් රාජපක්ෂ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න