මේ වන විට හම්බන්තොට මැදමුලන - කටුවන දෙන්ගමු කන්ද පොලිසිය ආශ්‍රිත දැඩි උණුසුම් වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වෙයි.
ඒ පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධ චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පොලිසිය වටකර ඊට පහරදී ඇති නිසාය.
මේ වන විට පොලිසිය ප්‍රදේශවාසීන් විසින් පහරදී විනාශ කර ඇති බවත් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැදවා ඇති බවද වාර්තා වෙයි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
