නව අග්‍රාමාත්‍ය ලේකම් තනතුර සඳහා සමන් ඒකනායක පත්කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) වන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව සිරිසේන ජනාධිපති විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර ඒ බව අද (16) නිල වශයෙන් දැන්වීමට ජනාධිපති ලේකම් අදාළ නිල ලිපියද නිකුත්කර තිබේ.
ඔක්තෝබර් 26 වනදා දියත්වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාව වන තුරුද අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කලේ සමන් ඒකනායක වූ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ ඔහුව ධුරයෙන් ඉවත්කරනු ලැබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
