ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ජයග්‍රහණය කරමින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ධුරයෙන් ඉවත්කළ මහින්ද රාජපක්ෂ වෙත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සුභපැතුම් එක්කර ඇත.
Voicetube.lk වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබාදෙමින් මන්ත්‍රීවරයා මෙසේ සුභපැතුම් එක්කර තිබෙන අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව මහින්ද මන්ත්‍රීවරයා පළමුව කලයුතු දෙයක්ද අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
