Image

දකුණට හැර පළාත් සියල්ලට ආණ්ඩුකාරයන් : ඌවේ ආණ්ඩුකාර කැෆේ කීර්ති !

දකුණට හැර පළාත් සියල්ලට ආණ්ඩුකාරයන් : ඌවේ ආණ්ඩුකාර කැෆේ කීර්ති !

තවත් පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් අද (07) සිරිසේන ජනාධිපති හමුවේ දිව්රුම්දී ඇත.

ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක - සබරගමු පලාත, ආචාර්ය සුරේන් රාඝවන් - උතුරු පලාත සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් - ඌව පලාත වශයෙන්ය.

ඒ අනුව මේ වන විට දකුණ පලාත සදහා පමණක් ආණ්ඩුකාරවයෙක් පත් කිරීමට නියමිත අතර මෙතෙක් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් 08 දෙනාගෙන් 07 දෙනෙකුම නව පත් කිරීම්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න